ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. (Sri Lanka Latest News)
පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වේ.
නැගෙනහිර සහ දකුනු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.
lankadeepa










