ඩයනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශය කිසිදු විමසීමක් සිදු කොට නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
පසුගියද මහජන ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ නඩු තීන්දුවෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කොට ඇති බවකි.










