• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 26ක් බිලක් තියෙන නායකයාගේ ගෙදර ලයිට් කැපුවේ නෑ! මිහින්තලා පුදබිමේ ලයිට් කැපුවා! මිහිඳු හිමියන් බුදුදහම රැගෙන වැඩිය මිහින්තලාවට වඩා ඒ නායකයාගේ ගෙදර වැදගත්ද? දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට අද උදේම ගිය විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ලක්ෂ 26ක් බිලක් තියෙන නායකයාගේ ගෙදර ලයිට් කැපුවේ නෑ! මිහින්තලා පුදබිමේ ලයිට් කැපුවා! මිහිඳු හිමියන් බුදුදහම රැගෙන වැඩිය මිහින්තලාවට වඩා ඒ නායකයාගේ ගෙදර වැදගත්ද? දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට අද උදේම ගිය විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව විදුලිය ලබා දීමට බවත් එහි දී ජල හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් නොකළ බවත් ආණ්ඩුව පුනපුනාම සෑම ක්ෂේත්‍රයකම බොරුව වංචාව හොරකම රැවටිල්ල සහ ඇන්දවීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය මිහින්තලා පුදබිමේ විදුලිය කඩිනමින් කැපුවාට ලක්ෂ 26ක විදුලි බිලක් ඇති මෙරට නායකයකුගේ නිවසේ විදුලිය කැපිමට කටයුතු නොකළ බවත් මිහින්තලා පුදබිමට වැඩිය එම නායකයාගේ නිවස වැදගත් ද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (5) උදෑසන දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

බෞද්ධයෙක් ලෙස මිහින්තලා පුදබිම සමග අපේ සමීප සබඳතාවක් ඇති බවත් සංස්කෘතික ඇමතිවරයා ලෙස ලක්ෂ 3200ක සංවර්ධන වැඩසටහනක් තමා ක්‍රියාත්මක කළ බවත් පසුගිය දිනක එහි ගිය අවස්ථාවේ එහි විදුලිය සම්පාදනය කිරීමට පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ කරුණු අතරවාරයේ ආණ්ඩුව විසින් මිහින්තලා පුදබිමේ විදුලිය කප්පාදු කරන විට රටේ ප්‍රායෝගිකව වැඩ කරන විපක්ෂයක් ලෙස එම විදුලි බිල ගෙවා දැමීමට තිරණය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවනවාට අමතරව එහි අංගසම්පූර්ණ සූර්යබලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ වගකීම ද බාර ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ආණ්ඩුව අඛණ්ඩ විදුලි සැපයුමයැයි කියා හදිසි විදුලි මිල දී ගැනීම්වලට ගොස් ඩොලර් කුට්ටි ගණනින් ගසා කෑ හැකි බවත් ඇත්තවශයෙන්ම විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවයක් තිබිය යුතු බවත් එවැනි විනිවිදභාවයක් නොමැතිව විදුලි බිල වැඩි කිරීම සහ හදිසි මිලදී ගැනීම් හරහා ඩොලර් කෝටි ගණනින් ගසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ හොරකමට කිසිදු තැනක් ලබා නොදෙන බවත් 2024 මෙන්ම 2023ද මැතිවරණ වසරක් බවත් එසේ වුවත් වත්මන් ආණ්ඩුව ජනතාව අතරට යන්න මැතිවරණවලට මුහුණ දෙන්න බය නිවට බියගුලු ජන ඝාතක රජයක් බවත් පැවසීය.

SendShareShare
Previous Post

ජනප්‍රිය නිළියන්-නිරූපිකාවන් කීපදෙනෙක්ම කුඩු ජාවාරම්කරුවන්ගේ පාතාල නායකයන්ගේ කළු සල්ලි සුදු කරලා! කෝටි ගණන්වලින් ගෙවල් දොරවල් සුපිරි යානවාහන මිලදී අරන්! CIDය පරීක්ෂණ අරඹයි! හෙට අනිද්දාම ප්‍රශ්න කරන්න සියල්ල ලෑස්තියි! ‌දේපොළ රාජසන්තක වෙන ලකුණු! Sri Lanka Latest News

Next Post

පාතාලයයි කුඩුයි නවත්වන්න ටිරාන් ඉහළපෙළේ පොලිස් කමිටුවක් පත් කරයි! සභාපති දේශබන්ධු! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.