• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි ප්‍රමාණයකගේ කැමැත්ත මත විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී නැගිටී! ඊශ්‍රායල්-ඉරාන යුද්ධයෙන් ලංකාවට වෙන්න යන හානිය පෙන්වා දෙයි! ආණ්ඩුවේ ස්ථාවරයත් විමසයි! ඉක්මන් විවාදයකුත් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

June 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායල් ඉරාන යුද්ධය කේන්ද්‍ර කර ගෙන බරපතල ගැටලුවක් ඇතිව තිබෙන බවත් අප රටේ 10000ත් 20000ත් අතර ප්‍රමාණයක් ඊශ්‍රයාල් රටේ රැකියා කරන බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ගැටලුවක් ද ඇති බවත් අප රටේ තේ අපනයන ගමනාන්තයක් ලෙස ප්‍රධානතම තැනක් ඉරානය ගන්නා බවත් මේ යුදමය තත්ත්වය තුළ තේ කර්මාන්තයට අපනයනවලට මුහුණ දෙන්න ඇති බරපතල තත්ත්වය ගැන සාකච්ඡා කළ යුතු බවත් මේ යුද්දය නිසා තෙල් මිලට ද විශාල බලපෑමක් විය හැකි බවත් එය ආර්ථික වර්ධනයට නිෂ්පාදන ධාරිතාවට කර්මාන්ත පද්ධතිය ඇතුළු සමස්ත ජන පරපුරට විශාල අගතිගාමී තත්ත්වයක් ඇතිවිය හැකි නිසා විධිමත් සාකච්ඡාවක් සදහා ප්‍රවේශ විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 19 (2) ඈ යටතේ පැවරී ඇති බලපත ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී ඊශ්‍රායාල් ඉරාන යුද්ධයෙන් අප රටට සිදුවන බලපෑම ගැන විවාදයක් ඉල්ලා සිදු කළ යෝජනාව අතරතුරදීය. මෙම යෝජනාව සදහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි ප්‍රමාණයකගේ කැමැත්ත ද හිමි විය.

එසේම සීමාසහිත න්‍යෂ්ඨික අවි යුද්ධයක බලපෑම ද නිර්මාණය වී ඇති බවත් මේ නිසා කලාපීය ආරක්ෂාව ගැන ද ගැටලුවක් මතුව තිබෙන නිසා හදිසි තත්ත්වයක් මත අද හෝ හෙට දිනයේ විවාදයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් ස්ථාවර නියෝග අත්හිටුවා රජය මේ ප්‍රශ්නයට ගන්නා ස්ථාවරය සහ මැදිහත්වීම ඉදිරිපත් කරන ලෙසත් මේ වන තෙක් විධිමත් පිළිතුරක් නොලැබුණු බවත් තනි තනි ඇමතිවරු මන්ත්‍රීවරු ඉදිරිපත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

17,500ක් වටිනා ශල්‍ය ද්‍රව්‍ය එළියෙ දන්නා කියන පෞද්ගලික ආයතනයකින් 250,000කට ගන්න කියලා! ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රිමාන්ඩ්! දුමින්ද සිල්වාට වෛද්‍ය සහතික දීලා තියෙන්නෙත් මේ වෛද්‍යවරියමයි! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායකතුමාට කතා කරන්න දුන්නේ නෑ! විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට වාඩිවෙන්න කිව්වා! හැමදේම ආණ්ඩුව පැත්තට! කිසිම අත්දැකීමක් නැති අය ලොකු පුටවල වාඩිවුණාම වෙන දේ තමයි මේ! කතානායකට එරෙහිව විපක්ෂය ජිනීවාවලට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.