ශ්‍රී ලංකාවෙන් ලද සහයෝගය හමුවේ ජපාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා සිංගප්පූරු කණ්ඩායම මෙන්ම ඉන්දුනීසියාව සමග ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයද ජයග්‍රහණය කිරීමට ජපාන කණ්ඩායම සමත් විය.
ජපාන ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාය.









