ලිංගික අල්ලස් ලබා ගත් වනාතවිල්ලුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.Sri Lanka Latest News
අදාල පොලිස් නිළධාරියා පසුගිය අගහරුවාදා දිනයේ දී කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.










