• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති හමුවූ ජපන් මුදල් ඇමැති විපක්ෂනායක සජිත්වත් හමුවන්න එයි! සජිත් තනියම ‌නෙමෙයි රටේ ආර්ථිකය හදන කබීර්-හර්ෂ-ඉරාන්-ගොඩහේවා-පල්ලෙවත්ත ඇතුළු ‘ටීම්’ එකම අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 12, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති හමුවූ ජපන් මුදල් ඇමැති විපක්ෂනායක සජිත්වත් හමුවන්න එයි! සජිත් තනියම ‌නෙමෙයි රටේ ආර්ථිකය හදන කබීර්-හර්ෂ-ඉරාන්-ගොඩහේවා-පල්ලෙවත්ත ඇතුළු ‘ටීම්’ එකම අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සංචාරයක නිරත ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුළු ජපන් නියෝජිත පිරිස අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදු විය.Sri Lanka Latest News

සිය ආර්ථිකය ශීඝ්‍ර කාර්මිකකරණයකට යොමු කරමින් අපනයන ක්ෂේත්‍රය ද සංවර්ධනය කරගැනීමට ජපානයට හැකිවූ ආකාරය සහ පශ්චාත් දෙවැනි ලෝක යුද සමය තුළ ජපානය විසින් අත්පත් කරගන්නා ලද නැවත ගොඩනැගීම් ආශ්‍රිත අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි දූත පිරිස අමතමින් පැවසීය.

පසුගිය රාජපක්ෂ රජය විසින් කොළඹ සහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය හදිසියේ අවලංගු කිරීමට ගත් අදූරදර්ශී තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පක්ෂය යටතේ පිහිටුවනු ලබන රජයක් තුළ එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවට සහතිකයක් ද ජපාන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදෙන ලදී.

වසර ගණනාවක් පුරා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් JAICA වෙතින් ලද සහාය පිළිබඳව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජපාන මුදල් අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කරන ලදී. තවද, ජපානයේ උතුරු දිශාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් බලපෑමට පත් ජපන් ජනතාව වෙත සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය හෘදයාංගම ශෝකය හා සංවේගය ද පළ කරන ලදී.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, නාලක ගොඩහේවා, රොහාන් පල්ලෙවත්ත, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන සහභාගි වූහ.

SendShareShare
Previous Post

ජනපති ජපන් මුදල් ඇමැති සුසුකිව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

චමින්දගේ පුටුවට වාසලතිලක ආ හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper