• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැකකරු ඇල්ලුවාට පස්සෙත් ස්ට්‍රයික් කිරීම පිළිගන්න බෑ! දැන්වත් නවත්වන්න! සෞඛ්‍ය ඇමැති දොස්තරවරුන්ට ටිකක් සැරටම කියයි! VIDEO I Sri Lanka Latest News

March 13, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරියක්ව දූෂණයකිරීමට එරෙහිව එම රෝහලේ සියලුම කාර්ය මණ්ඩල පෙරේදා (11) දහවල් සිට ආරම්භකර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී  සිය ස්ථාවරය පැහැදිලි කළේය.Sri Lanka Latest News

රෝහල් පරිපාලනයට චෝදනාකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම සිදුවීම බැරෑරුම්ව සලකා රජය ක්‍රියාමාර්ග ගණනාවක්ම ගත් බවයි.

ඒ අනුව අදාළ සැකකාර පුද්ලගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් වර්ජනය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව පැවසීය.

එනිසා වර්ජනය දැන් වුවද නතරකිරීමේ හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“මම ඊයේ රාත්‍රියේම එම ප්‍රදේශයට ගියා. අද උදෑසන ඉදලා පුද්ගලිකව ඒ අයගේ ආරක්ෂාව ගැන සොයා බැලුවා. හඳුනාගත් අඩුපාඩු කිහිපයක් තිබෙනවා. 

මේ තරම් බරපතළ නොවුණත් මෙම සිදුවීමට ආසන්න සිදුවීම් කිහිපයක් පසුගිය වසර කිහිපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල නිවාස ආසන්නයේ සිදුවෙලා.

මේවා සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විසදන්න ඕන ප්‍රශ්න නෙමෙයි. රෝහල් පරිපාලනය මැදිහත්වෙලා ඒකට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.  

නමුත් අපි දකිනවා පසුගිය වසර කිහිපය තුළ මේ වැඩබලන අධ්‍යක්ෂකවරයා, රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍යකරන ක්‍රියාමාර්ග අරගෙන නෑ. ඒ අය තමන්ගේ වගකීම ඉටුකළා නම් මේ තරම් මේ සිදුවීම් දුරදිග යන්නේ නෑ.

අපි රජයක් හැටියට මේ සිදුවීම බැරෑරුම්ව සලකලා ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් තිබියදීත් මේ වර්ජනය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නෑ.   

පුද්ලගලයා අත්අඩංගුවට ගත්තාට පස්සෙත් වැඩවර්ජනය නතරකිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා දැන් වුණත් මේ වර්ජනය නතර කිරීමේ හැකියාවක් තියෙනවා” යනුවෙන් පැවසීය.

සිය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරියක් දූෂණය කිරීමට එරෙහිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු, වෛද්‍යවරියන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ දහවල් සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියි.

එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ තත්ත්වය පිළිබඳ අද විමසා බැලීමක් සිදුකළේය.

ඉන්අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ වෛද්‍යවරිය දූෂණයට ලක්වූ නිල නිවස පරිශ්‍රය ද පරීක්ෂාවට ලක්කළේය.

SendShareShare
Previous Post

සැකකරු අල්ලලත් ඉවරයි! රට පුරා දොස්තර වර්ජනය ඉවර වුණත් අනුරාධපුරේ දොස්තරලගේ වර්ජනය තවම ඉවර නෑ! I Sri Lanka Latest News

Next Post

ගෝඨා වරද්ද ගත්තෙත් කෘෂිකර්මය නිසා! අනුර වරද්ද ගන්න යන්නෙත් එතනින්ද? කෘෂිකර්මයේ තියෙන ප්‍රශ්න.. විසඳන්න ඕන තැන ප්‍රතිපත්තිය හදන්න ඕන හැටි.. ආණ්ඩුවක් ගන්න ඕන තීරණ.. එකින් එක පාර්ලිමේන්තුවේදී කියලා දෙයි! අහලා බලන්න සජිත් කෘෂිකර්මය හදන්න හදන හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.