• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ අධිතක්සේරුව සුණුවිසුණු වුණා! සජබ ඡන්ද ප්‍රතිශතය වැඩි වුණා! හර්ෂගෙන් විශේෂ සටහනක්! I Sri Lanka Latest News

May 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! අනුර කුමාරත් සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තා කියන එක තමයි මේ හර්ෂ කියන්නේ! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර මැතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

ආණ්ඩුවේ අධි තක්සේරුව ඉවරයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් නිකුත් වී තිබේ. මේ නිසා, මෙම ප්‍රතිඵල පිළිබඳව දළ අදහසක් ගත හැකිය. මෙහිදී කැපී පෙනෙන කාරණය වන්නේ ආණ්ඩුවේ අධිතක්සේරුව සුණු විසුණු වී යාමයි. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතාමත් කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබීම තුළින් පෙන්වන්නේ මේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වෙමින් යන බවයි. සමගි ජන බලවේගය ලෙස අපි ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට සමත්ව තිබෙන නමුත් එය ප්‍රමාණවත් යැයි මා නොසිතමි. Sri Lanka Latest News

කෙසේවෙතත්, එම වර්ධනය අලුත් ඇරඹුමකට මග පාදනු ඇත. මා පුද්ගලිකව විශ්වාස කරන්නේ අපි රටක් ලෙස ජයග්‍රණය කළ යුතු බවයි. මේ නිසා, අපි වත්මන් ජනවරමට ගරු කරන අතර වැදගත් අවස්ථා වලදී රට ඉදිරියට රැගෙන යාමට අපිට හැකි සහයෝගයද වත්මන් ආණ්ඩුවට ලබාදීමට මා මැළි නොවෙමි. එසේම, විපක්ෂයේ කාර්ය භාරය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමට අපි විසින් නායකත්වය ලබාදෙන අතර පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් අප වෙත සහයෝගය ලබාදුන් සියළුම දෙනාටත් කෝට්ටේ ආදරණීය ජනතාවටත් මා හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

පසුගිය මැතිවරණ කාල සීමාව තුළදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපගේ තරගකරුවන්, පාක්ෂිකයින් සහ සහයෝගය ලබාදුන් සියලුදෙනා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ අතර අප වැඩිකරගත් ඡන්ද ප්‍රතිශතය තුළින් එම කැපවීමට යම් සාධාරණත්වයක් ඉටුවී තිබේ.

ඉදිරියේ්දී මෙම වර්ධනය නිසැකවම තවත් ඉදිරියට යන අතර අප ගමන් කරන්නේ ජයග්‍රහණය කරා යැයි මා අවධාරණය කරමි.

SendShareShare
Previous Post

මෙන්න අවසන් ප්‍රතිපලය! මාස 6ට අනුර ලක්ෂ 23ක් ඡන්ද නැති කර ගනී! 61%ට තිබ්බ ප්‍රතිශතය 43%ට බහී! මාස 6ට සජිත් ඡන්ද ලක්ෂ 3ක් වැඩි කර ගනී! ප්‍රතිශතය 17% සිට 21%ට නගී! නාමල් මාස 6ට ඡන්ද ලක්ෂ 6ක් වැඩි කර ගනී! 3%ක ප්‍රතිශතය 9%ට නගී! දිලිත් ඡන්ද ලක්ෂයක් වැඩි කර ගනී! ප්‍රතිශතය 2.8%යි! I Sri Lanka Latest News

Next Post

කව්රු හරි කැමැති නම් අපිත් එක්ක එකතුවෙන්න එන්න පුළුවන්.. -බිමල්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper