• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න අවසන් ප්‍රතිපලය! මාස 6ට අනුර ලක්ෂ 23ක් ඡන්ද නැති කර ගනී! 61%ට තිබ්බ ප්‍රතිශතය 43%ට බහී! මාස 6ට සජිත් ඡන්ද ලක්ෂ 3ක් වැඩි කර ගනී! ප්‍රතිශතය 17% සිට 21%ට නගී! නාමල් මාස 6ට ඡන්ද ලක්ෂ 6ක් වැඩි කර ගනී! 3%ක ප්‍රතිශතය 9%ට නගී! දිලිත් ඡන්ද ලක්ෂයක් වැඩි කර ගනී! ප්‍රතිශතය 2.8%යි! I Sri Lanka Latest News

May 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න අවසන් ප්‍රතිපලය! මාස 6ට අනුර ලක්ෂ 23ක් ඡන්ද නැති කර ගනී! 61%ට තිබ්බ ප්‍රතිශතය 43%ට බහී! මාස 6ට සජිත් ඡන්ද ලක්ෂ 3ක් වැඩි කර ගනී! ප්‍රතිශතය 17% සිට 21%ට නගී! නාමල් මාස 6ට ඡන්ද ලක්ෂ 6ක් වැඩි කර ගනී! 3%ක ප්‍රතිශතය 9%ට නගී! දිලිත් ඡන්ද ලක්ෂයක් වැඩි කර ගනී! ප්‍රතිශතය 2.8%යි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) ඡන්ද 4,503,930ක් (43.26%) ලබා ගනිමින් ශ්‍රී ලංකාව පුරා ආසන 3927ක් ලබා ගෙන ඇත.Sri Lanka Latest News

නිල ප්‍රතිඵලවලට අනුව, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 266ක ඉදිරියෙන් සිටින අතර, ඒවාට මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළත් වේ.

කෙසේවෙතත් 2024 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි.

ඒ අනුව මාස 6ක් ඇතුළත මාලිමාව ඡන්ද විසිතුන් ලක්ෂ පනස්නවදහස් දෙසියපනස් හයක් (2,359,256) ඡන්ද අහිමි කරගෙන තිබේ.

සමගි ජන බලවේගය මෙවර මැතිවරණයෙන් (SJB) ඡන්ද 2,258,480ක් (21.69%) ලබා ගනිමින්, ආසන 1767ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටී. එම පක්ෂය නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 11ක් ඇතුළුව පළාත් පාලන ආයතන 13ක ඉදිරියෙන් සිටී.

එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පසුගිය මහමැතිවරණයේදී ලබාගත්තේ ඡන්ද 1,968,716කි. එය 17.66%ක ප්‍රතිශතයකි.

ඒ අනුව මාස 6ක් ඇතුළත සමගි ජන බලවේගය ඡන්ද දෙලක්ෂ අසූනවදහස් හත්සිය හැටහතරක් (289,764ක්) වැඩි කරගෙන තිබේ.

ඉකුත් මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 3.14%කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ඡන්ද 954,517ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් 9.17%කි. මෙවර ඡන්දයේදී පොහොට්ටුව ඡන්ද 604,088ක් වැඩි කරගෙන තිබේ.

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතාට පසුගිය මහමැතිවරණයේදී ලබාගත හැකි වූයේ ඡන්ද 178,006ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.6%කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒ මහතාගේ පක්ෂය ලබා ගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.83%කි. ඒ අනුව මෙවර දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ඡන්ද 116,675ක් වැඩි කරගෙන තිබේ.

SendShareShare
Previous Post

සභා කීපයක බලය විපක්ෂයට ගියා! තැන් කිහිපයක කොට්ඨාස පරාද වුණා! විපක්ෂය එකතු වුණත් ජනතාවට නම් සුගතියක් වෙන එකක් නෑ! ඒ අය රට විනාශ කරපු පිරිසක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ අධිතක්සේරුව සුණුවිසුණු වුණා! සජබ ඡන්ද ප්‍රතිශතය වැඩි වුණා! හර්ෂගෙන් විශේෂ සටහනක්! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.