• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ තෙල් මිල ඉහළ දැමීමෙන් IOC සමාගමේ ‘කල්ල මරේ’

June 13, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ තෙල් මිල ඉහළ දැමීමෙන් IOC සමාගමේ ‘කල්ල මරේ’
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස තෙල් මිල ඉහළ නැංවීම හරහා තෙල් සංස්ථාවට වඩා ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමේ ලාභය දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

‘මේ මිල වැඩිකිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් රු. 157 දක්වා ගෙනත් තිබෙනවා. ගොඩබෑමේ වියදම රු.97.70යි. සැකසුම් වියදම් හැටියට 10.60ක්. එකතු කරනවා. මූල්‍ය පිරිවැය රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් එකතු කර තිබෙනවා. ඒවගේම රු.39.33ක බද්දක් එකතුකර තිබෙනවා. රු. 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. මේ තුළ තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රු. 6.44ක ලාභයක් තෙල් සංස්ථාව ලබනවා. මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඊට අමතරව සැකසුම් පිරිවැය හැටියට එකතු කර තිබෙන 10.60ක මුදලත් අයි.ඕ.සී. එකේ ලාභයක් හැටියට එකතු වෙනවා. 92 පෙට්‍රල් කාණ්ඩයෙන් විතරක් මේ ආකාරයේ අමතර ලාභයක් ලබාගන්නවා. තෙල් සංස්ථාව මිලදී ගන්නේ ණයවර ලිපි නිකුත් කිරීමෙන්. ඒ වෙනුවෙන් අමතර මුදලක් වියදම් වෙනවා. බැංකු ණය වෙනුවෙන්ද සංස්ථාව අමතර මුදලක් එකතු කරනවා. මේ වගේ අමතර විදයම් කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාවට දරන්න වෙනවා. හැබැයි අයි.ඕ.සී. සමාගමට මේ වියදම් අදාල වෙන්නේ නැහැ. මේ අනුව මිල වැඩි කිරිමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84ක අමතර ලාභයක් ලබනවා. තෙල් සංස්ථාවට වඩා දෙගුණයක ලාභයක් මේ මිල ගැලපීම් අනුව අයි.ඕ.සී සමාගමට ලැබෙනවා.

ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ තෙල් සංස්ථාවට කොටසක් ලබාගන්න අතර අයි.ඕ.සී. එකට විශාල ලාභයක් ලබාගන්න ඉඩ හදලා දෙනවා. අපේ රටේ ජනතාවට ඉතාම පැහැදිලිව බරපතල අර්බුදයන් මේ තුළින් ඇති වෙනවා. එදා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙද්දී ඒ සහනය ජනතාවට ලබා නොදී එකතු කර ගත්ත මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න අද බැරිවෙලා තියෙන්නේ ඇයි? මිල ස්ථාවර කර ගන්න කෝටි 20,000ක් එකතු කළ අරමුදලට අද මොකද වෙලා තියෙන්නේ? එක පැත්තකින් රු.කෝටි දහස් ගණන් මහජන මුදල් වියදම් කරලා මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන්න යනවා. ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සත පහකින්වත් අඩුකරගෙන නැහැ. ඒ සියල්ල ජනතාවගෙන් අයකරගන්නා අතර තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා විකුණා දමන්නත් එක පැත්තකින් සැරසෙනවා. මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මුග්ධ ක්‍රියාවලිය පරාජය කරන්න රටක් හැටියට වහාම එකතු වෙන්න ඕනෑ. අපි ආණ්ඩුවට බල කරන්නේ එදා තෙල් මිල අඩුවුණු වෙලාවේ අයකරගත් සහනය වහාම ජනතාවට දෙන්න ඕනෑ. මේ ක්‍රියාවලිය ඇතුළේ අයි.ඕ.සී. සමාගම වැනි ආයනත සතුටු කිරීමේ ක්‍රියාවලිය නතර කරන්න ඕනෑ. තෙල් මිලේ පීඩාව ජනතාවගේ කර මත පටවන්නේ නැතිව වගකීමෙන් ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා.’

SendShareShare
Previous Post

‘තෙල් මිල වැඩි කරන්න අනුමැතිය දුන්නේ මහින්ද! තනියම වැඩි කරන්න මට පිස්සු නෑ!’ ගම්මන්පිල පොහොට්ටුවට උත්තර දෙයි!!

Next Post

යෝෂිතගේ උපන්දිනයට මහින්ද කරපු දේ..

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.