• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දෙකක් ‌රිවස් කරයි!

September 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව දෙකක් ‌රිවස් කරයි!
Share on WhatsAppShare on Facebook

රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය ක්ෂේතු කීපයකින් ඉවත් කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ .

ඒ් අනුව වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නො වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසයි.

මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්‍යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බව යි වාර්තා වන්නේ.

මේ අතර භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.

ඒ අනුව සුවඳ විලවුන්, ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සීමාවන්ට යටත්ව ආනයනයට එහි දී අවසර ලබා දී ඇත.

මේ අතර පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඇතැම් ආනයන සඳහා පනවා ඇති තහනම සති දෙකකට වරක් සංශෝධනය කරන බව රජය පවසයි.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ තාවකාලික පියවරක් ලෙස ඇතැම් නිෂ්පාදන ආනයනය සීමා කර ඇති බවයි.

“ආනයන තහනම හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට, අමුද්‍රව්‍ය සහ උපාංග ඇතුළු අවශ්‍යතා රැසක ගැටලු මතු වෙලා තිබුණා. ඒක තාවකාලික පියවරක්. අපි ඒක සතිපතා හෝ සති දෙකකට වරක් සමාලෝචනය කිරීමට රජය තීන්දු කරලා තියෙනවා. අත්‍යවශ්‍යයෙන් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය නිදහස නැවත ලබා දෙනවා. ඒ නිසා එම ලැයිස්තුව ස්ථිර එකක් නෙවෙයි. ඒක අවශ්‍යතාවන් පරිදි ඉදිරියේදී වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. කර්මාන්තකරුවෝ මේ පිළිබඳව එතුමන්ලාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නැවත ඔවුන්ට වෙනස් කරලා දෙන්න කටයුතු කරනවා. එම නිසා එම සංශෝධනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඒක ස්ථිර ලැයිස්තුවක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනස් වෙනවා.”

SendShareShare
Previous Post

ලයිට් බිල 44000ක්! මුන්ගෙ අම්මා අප්පා විකුණලද අපි මේ බිල් ගෙවන්නේ? කලකට පසු මැඩිල්ලේ හාමුදුරුවො එළියට ඇවිත්!

Next Post

‘කපුටු කාක් කාක් කාක්-බැසිල් බැසිල් බැසිල් බැසිල්’! නඩුව විසිවෙයි! උසාවියෙන් පොලිසියට දොස්!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.