• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ලොකු ෂෝ එකක් දාලා රනිල්ගෙන් අල්ලස් ගත් බාර්කාරයන්ගේ නම් ලයිස්තුව එළියට දැම්මා! කෝ ගත්තා කියපු මන්ත්‍රීවරු? කැන්සල් කරනවා කිව්වාට කෝ කළාද? බාර්කාරයෝ ආණ්ඩුවට සල්ලි දීලා වැඩේ නවත්තගෙනද? දීපල්ලකෝ ආණ්ඩුව මේවට උත්තර! VIDEO I Sri Lanka Latest News

December 24, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා මැති ඇමැතිවරුන්ට අල්ලස් ලෙස බාර් පර්මිට් ලබාදිලා තිබෙනවා කියලා. බාර් පර්මිට් ගත්ත මැති ඇමැතිවරුන්ගේ දේශපාලඥයින්ගේ නම් හෙළි දරව් කරනවා කියලත් ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. Sri Lanka Latest News

නමුත් පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේකනයේ බාර් පර්මිට් ලබාගත්ත මැති ඇමැතිවරුන්ට සම්බන්ධ සුළු පිරිසකගේ නම් තමයි තිබුණේ. නමුත් බහුතරයක් නම්වලට දේශපාලඥයින් සම්බන්ධද නැද්ද යන කාරණය ආණ්ඩුව හෙළි දරව් කළේ නෑ. විපක්ෂය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටියා ඒ නම් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න කියලා. බාර් පර්මිට් ගත්තේ කවුද , ඒ සඳහා මැදිහත් වුණේ කවුද කියලා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න කියලා සමගි ජනබලවේගය ප්‍රකාශ කළා.

ඒ වගේම අනිතිකව ලබාදුන්න බාර් පර්මිට් අවලංගු කරන්න කියලා සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් මේ වනතුරු ඒ බාර් පර්මිට් අවලංගු කරන්න රජය කිසිදු පියවරක් ලබාගෙන නැහැ. බාර් පර්මිට් ගත්ත පිරිස ආණ්ඩුවට මුදල් ලබාදිලා බාර් පර්මිට් අවලංගු කිරිම නතර කරලද කියලා අපට සැකයක් මතුවෙනවා. බාර් පර්මිට් නිතියට පරිභාහිරව ලබාදිලා තිබෙනවානම් ඒවා වහාම අවලංගු කරන්න රජය කටයුතු කළ යුතුයි. සංදර්ශන දාලා ඒ කියපු දේවල් අමතක කරන්න රජයට සමගි ජනබලවේගය ඉඩ ලබාදෙන්නේ නැහැ.

ඇත්ත බොරුව කරන එකත් බොරුව ඇත්ත කරන එකත් ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරියකුත් ප්‍රකාශ කරලා තිබුණා. ජාතික ජනබලවේගයට ජනතාවට දුන්න බොරු පොරොන්දු දැන් වමාරන්න වෙලා තිබෙන්නේ. ඒක දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ලඝු කරන්න ජාතික ජනබලවේගය උත්සහ කරනවා.’ යැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.

SendShareShare
Previous Post

පාසල් ගුරුවරුන්ට සල්ලි අරන් පන්තියේ ළමයින්ට ටියුෂන් දෙන්න බෑ කියලා පළාත් අධ්‍යාපන ලේකම්වරිය දාපු චක්‍රලේඛය ආණ්ඩුකාරතුමා නවත්වයි! වැඩේ නවත්වපු හැටි ‘ලයිව්’ ඇවිත් නියෝජ්‍ය ඇමැති මහින්ද කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මොනවා කිව්වත් වැඩක් නෑ පාතාලය තවමත් බලවත්! අදත් වෙඩි වරුසාවක්! පාතාලය නැති කරනවා කිව්වා.. කුඩු නැති කරනවා කිව්වා.. කෝ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.