• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෞවන සමාජයේ සිට දායක සභාව දක්වා…! ආණ්ඩුව හදන්නේ ඔක්කොම පක්ෂ පාගලා දාලා තනි පක්ෂ ක්‍රමයකට යන්න..! VIDEO I PHOTOS I Sri Lanka Latest News

September 22, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
යෞවන සමාජයේ සිට දායක සභාව දක්වා…! ආණ්ඩුව හදන්නේ ඔක්කොම පක්ෂ පාගලා දාලා තනි පක්ෂ ක්‍රමයකට යන්න..! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය සංවිධානාත්මක ක්‍රමවේදයක් තුළ මේ රටේ එක් පක්ෂයක් පමණක් පාලනය කරන රජයක් මෙන්ම රාජ්‍යයත්වයක් නිර්මාණය කරමින් යන බවත් මොවුන් මරණාධාර සමිතිය, ගොවි සමිතිය, ධිවර සමිතිය, යෞවන සමාජයේ සිට දායක සභාවේ පාලනය දක්වා පාලනය සියතට ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කුලගණ සමිතියේ සිට සෑම සමිතියකයම පාලන බලය බලහත්කාරයෙන් අතට ගනිමින් යන බවත් මේ වන විට ස්වාධීන සිවිල් ආරක්ෂක කමිටුවට පවා දේශපාලන පත්වීම් කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය.

සිවිල් ආරක්ෂක කමිටු ඇති කළේ ජනතාවගේ ආරක්ෂාවට බවත් එහි සෑම පක්ෂයකම සාමාජිකයන් එකට අත්වැල් බැදගෙන සිටියත් අද වන විට සිවිල් ආරක්ෂක කමිටුවට ලැයිස්තුව එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හරහා බවත් ගමේ හොඳ සංවිධානයක් ඇත්නම් කටකාර වැඩකාර කණ්ඩායම් ඇත්නම් මෙවැනි අසාධාරණ පත්වීම් නැවැත්විය හැකි බවත් සාධාරණව සෑම පක්ෂයක්ම නියෝජනය විය යුතු යැයි කියූ තැන්වල රජයේ මේ කූඨ උත්සාහයන් පැරදී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් නිහඩව සිටියොත් ආණ්ඩු පාර්ශ්වය සියලු දේ ඩැහැගන්නා නිසා මේ මර්දනකාරී වැඩපිළිවෙළට විරුද්ධව සංවිධානය වී පෙළගැසිය යුතු බවත් එසේ වුවහොත් වත්මන් රජය අපේක්ෂා කරන එක පක්ෂයක් පමණ රාජ්‍යයත්වයක් පාලනය කරන සංකල්පය ජනතාවගේ ලෙස පරාජය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තංගල්ලෙන් අබිරහස් මළසිරුරු දෙකක් පාලු ගෙයක තිබී හමුවෙයි! අයිස් පැකට් 10කුත් හමුවෙලා! ගෙදර හිටපු තවත් කෙනෙක් ඉස්පිරිතාලෙට ඇතුළත් කළා පස්සේ මැරිලා!  I Sri Lanka Latest News

Next Post

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.