එළැඹෙන මාර්තු මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඉන්දියානුවන්ට මෙරට රැකියාවල නිරත වීමේ බලය පැවරෙන එම ගිවිසුම ඉතා බරපතළ එකක් බවයි.