• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හතේ සුපිරි බංගලා 24කට ආණ්ඩුව ගහන්න යන ගේම මෙන්න!  I Sri Lanka Latest News

May 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයේ පිහිටි රජයට අයත් සුඛෝපභෝගී ඇමති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහ තානාපති සේවයට යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News

මෙම ව්‍යාපෘතිය යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ විජේරාම මාවත වැනි ප්‍රධාන පෙළේ කලාපවල පිහිටි බංගලා සිල්ලර වෙළඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල් සහ තානාපති කාර්යාල සඳහා වෙන් කිරීමට නියමිතයි.

මෙලෙස බංගලා පෞද්ගලික අංශය වෙත ලබාදීමේදී වසර 30ක බදු පදනම මත රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට ද රජය තීරණය වී තිබෙනවා..

මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ කෞතුකාගාර, විවේකී ස්ථාන සහ අවන්හල්වලින් සමන්විත ඇවිද යා හැකි සංස්කෘතික කලාපයක් හෙවත් “Cultural Loop” එකක් කොළඹ නගරය තුළ නිර්මාණය කිරීමයි.

මෙම බංගලා සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේදී විවෘත යෝජනා කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන අතර විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බංගලාවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා..

මීට අමතරව විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහාද අමාත්‍ය බංගලා කිහිපයක් මේ වනවිටත් ලබාදී තිබේ.

SendShareShare
Previous Post

වියට්නාම් ජනාධිපති ඉස්සරහා විපක්ෂනායකයා සුපිරි කතාවක් කරද්දී මුලු මැතිසබේම නිහඬව අහන් ඉඳී! ඒකටත් හිනාවෙන මෝඩයෝ ටිකක් ඉන්න රටක් මේක පුතා! VIDEO I Sri Lanka Latest News

Next Post

රජ ගමනක ඇරඹුම! ග්‍රහ ලොව චණ්ඩියා සටන් බිමට එයි! මරු කැඳවන දින 40ක ග්‍රහ චලිතය! Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.