අද දිනයේදී ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණද එය ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.Sri Lanka Latest News
කෙසේවෙතත් ආණ්ඩුව අද දින මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
එම පනතටද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රජාවගේත්, සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේත් විරෝධය එල්ල වී තිබිණ.










