• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනාගතය තීරණය වන්නේ පාක්ෂිකයන් මත මිස ඩීල්කාරයන් මත නොවේ! Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
එජාප සජබ එකමුතුව කඩන රනිල් වටේ ඉන්න සිරිකොත බහිරවයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එජාපය සහ සජබයේ වෙන්වීම යනු හුදු පෞද්ගලික අමනාපකම් නිසා සිදුවූවක් මිස දේශපාලන ප්‍රතිපත්ති වෙනසක් මත සිදුවූවක් නොවේ. සජබයේ මිනිස්සු සහ නායකයන් සියල්ල යූ.ඇන්.පී.කාරයන්‍ බව හැමෝම දන්නා කරුණකි. Sri Lanka Latest News

2019 සිට වෙන් වූවායන් පසු පරාජයන් මිස ජයග්‍රහණ ලැබුවේ නැත.

2022 රනිල් ජනාධිපති වූ පසු සජිත් ප්‍රේමදාස හට අගමැති වීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම දක්ෂණාංශික කඳවුරට සජිත් විසින් කළ විශාල අගතියකි.
2024 දී එක්ව උඩින්ම ජයගැනීමට තිබූ මැතිවරණය කිහිපදෙනකුගේ පෞද්ගලික කෝන්තර නිසා බෙදී වෙන්වීමෙන් දක්ෂිණාංශික කඳවුරට අන්ත පරාජයක් හිමිවී බහුතරයක් නොමැති අනුර ජනාධිපති විය.

වෙච්ච සියල්ලෙන් පාඩම් ඉගනගතව තිබුණත් එසේ ඉගෙනගන්නා පාටක් පෙනෙන්නේ නැත.
රනිල් වික්‍රමසිංහව අනීතිකව සිරගත කළ අවස්ථාවේ සජිත් සහයෝගය දුන්නේ සහ රනිල් ළඟ පුතෙක් මෙන් හයියට හිටියේ ඔය කාගෙවත් ආරාධනා පත්‍ර නොමැතිව බව පක්ෂයේ සියල්ලන් මතක තබාගත යුතුමය.

සජිත්ට එදත් යොදාගත් වැඩ රාජකාරි තියෙන්න ඇති. හැබැයි සජබය සියල්ල නවතා රනිල් එළියට එනතෙක් රනිල් සමගම සිටි බව අමතක වී නැතැයි සිතමි.
එකතු වෙන්නේ නැත්තම් ‘එකතු වෙන්නේ නෑ’ කියා කෙළින් පැවැසිය යුතුය. එසේ නොමැතිව සජබ යූ.ඇන්.පී. පාක්ෂිකයන් කඩේ යැවීම නොකළ යුතුය.

එජාපයේ දැනට යොදාගත් සැමරුම් සහ ආගමික උත්සව අතරේත් එජාපයේ පණිවුඩය රැගෙන එක් අයෙක් හෝ සජබ මැයි රැලියට සහභාගි කරවීමේ නොහැකියාවක් පක්ෂයේ නැත.
බිම් මට්ටමේ සජබ යූ.ඇන්.පී. පාක්ෂිකයන්ට අවශ්‍ය මේ පක්ෂ දෙකේ එකතුවක් මිස 2015 මෙන් ආනයනය කරපු අපේක්ෂකයෙක් පොදු අපේක්ෂකයා කර දක්ෂිණාංශික කඳවුර බිමට සමතලා කරගැනීම නොවේ.

වෙන්වීම සුළු දෙයකි. හැබැයි වෙන් වීමත් සමගම පරාජයත් ඇති බව නායකයන් දැනගත යුතුය.
එක්වීම ඉතාමත් අපහසු නමුත් එය ජයග්‍රහණයේ ආරම්භයයි.

තව දින කිහිපයක් ඇත. එක්ව නැගිටිනවාද, වෙන්ව වැනසෙනවාද යන තීරණය ගැනීම නායකයන්ට භාරයි.
හැබැයි යූ.ඇන්.පී. සජබ පාක්ෂිකයන් එක්ව නැගිටින කඳවුරේ කකුල් දෙකම තියන් හිටගෙන සිටී.

ඔබතුමන්ලා මොන තීරණය ගත්තත් පක්ෂයේ අනාගතය රඳාපවතින්නේ පාක්ෂිකයන් මත මිස ඩීල්කාරයන් මත නොවේ.

Ruwin Fernando

SendShareShare
Previous Post

මේකට හිනාවෙන්නෙ ජාතකේ නොදන්න එවුන්…! මඩ ගහන්න කලින් කුක්කුර ජාතකේ කියවපල්ලා…! Sri Lanka Latest News

Next Post

කෝටි අසූවක හරක් වැඩක්….! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.