• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි අසූවක හරක් වැඩක්….! Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝටි අසූවක හරක් වැඩක්….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි දැනගෙන හිටියේ නැතිවුණාට මේක මේ හරක් කතාවක්. මොකක්ද හරක් කතාව? හරක් කතාව තමයි අපේ රටේ සල්ලි ඩොලර් මිලියන 2.5ක්, කෝටි 80කට ආසන්න මුදලක් ඔස්ටේ්‍රලියාවට යවන්න ගිහිල්ලා ඒක ඔස්ටේ්‍රලියාවට යවනවා වෙනුවට වෙන කාගෙදෝ ගිණුමකට යැව්වාය කියන එක, නැත්නම් හැකර් කෙනෙක් ගැන ආණ්ඩුව විස්තර කරන කතාව හරක් කතාවක්. ඒ කියන්නේ එහෙම කතා සාමාන්‍යයෙන් අපිට ඕනෑ තරම් අහන්න හම්බ වෙනවා.Sri Lanka Latest News

හැබැයි මේ කතාවට හරක් කතාවක් කියලා කිව්වහම අපිට විශ්වාසයි අපිට මුදල් අමාත්‍යාංශයේ ඉඳලා සියලු නිලධාරීන්ට මේක කිව්වම රිදෙනවා. එහෙම කතාවකට හරක් කතාවක් කියලා කියන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. හැබැයි මේ වාරිකය ගෙවීමට නොහැකි වීම නිසා අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බවත් ඇත්ත. මේ සල්ලි යවලා තියෙන්නේ කාටද කියන එක අදාළ ණය වාරිකය ලැබිය යුතු පුද්ගලයාට අදාළ නැහැ කියන එකත් ඇත්ත. ඒගොල්ලෝ මේක තාක්ෂණික ණය පැහැර හැරීමක් විදිහට නම් කරන්නත් නියමිතයි.

දැන් මෙතැන තියෙන ප්‍රශ්නය තමයි අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ යටතේ ඔස්ටේ්‍රලියාව පැරිස් සමාජයේ සාමාජිකයෙක් ලෙස 2025 ඔක්තෝබර් මාසේ 27 වැනිදා ශ්‍රී ලංකාව සමග නිල වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළැඹිලා තියෙනවා. ඒ ගිවිසුමත් එක්ක ඇමෙරිකන් ඩොලර් මිලියන 39ක සමස්ත ණය මුදල ගෙවීම සඳහා අපිට සහන කාලයක් දුන්නා. මෙන්න මේ සහන කාලය අතරතුරේ තමයි මේ සහනය අසහනය බවට පත්වෙලා වැඩේ වෙලා තියෙන්නේ.

මේ සඳහා භාණ්ඩාගාර නිලධාරීන් 13 දෙනෙක් වගකිව යුතු බව ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. අයි.එම්.එෆ්. එක අපි දිහා බලන් ඉන්නවා. අයි.එම්.එෆ්. එක දන්නවා අයි.එම්.එෆ්. එකත් එක්ක නිල වශයෙන් ගනුදෙනු කරන්නෙත් මේ භාණ්ඩාගාරයේ ඉන්න කට්ටියම තමයි. භාණ්ඩාගාරයේ මේ පැහැර හැරීම සිදුකරපු 13 දෙනාගෙම වැඩ සම්බන්ධව නිසි පියවරක් ගන්නට අපි රජයට නම් බල කරනවා. මොකද ඒකට හේතුව මෙවැනි පැහැර හැරීමක් මේ 13 දෙනා අතින් සිද්ධ වෙලා තියෙනවා නම් ඉන් ලංකාවට සිද්ධ වෙන මූල්‍ය පාඩුව ඒ අයගෙන් අය කරගත යුතුයි නේද කියලා අපිට නිකමට හිතෙනවා.

දැන් ප්‍රශ්නය තියෙන්නේ මොකක්ද මේ ‘හරක් කතාව’? මේ හරක් කතාව තමයි ඒ ගත්ත ණයෙන් අපි කිරි හරක් ගෙනාවාය කියලා කියන කතාව. මේ කිරි හරක් ගෙනල්ලා තියෙන්නේ හැරිසන් මහත්තයාගේ කාලේ. හැරිසන් මහත්තයා කරපු මේ හරක් වැඩෙන් ලංකාවට ලැබුණු ප්‍රතිලාභය මොකක්ද? හරක් වැඩේ කිව්වට හැරිසන් මහත්තයා තරහ වෙන්න එපා. මේ හරක් වැඩේ කියලා කිව්වේ හරක් ගෙන්වපු වැඩේ ගැන. දැන් මේ වෙලාවේ මේ කරපු හරක් වැඩෙත් එක්ක මේ හරක් ගනුදෙනුව නිකම් අපිටත් ලැජ්ජාසහගත විදිහට නිමාවෙලා තියෙන නිසා දිගට දිගටම ‘හරක් හරක් හරක්’ කියලා කියනවා නෙමෙයි.

මේ ණය ගෙවන්නේ ඔස්ටේ්‍රලියාවෙන් යහපාලන කාලේ පී. හැරිසන් ගෙනාපු කිරි හරක් වෙනුවෙන් කියලා කොහේදෝ තැනක සඳහන් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ කිරි හරක් ගෙන්වීම සම්බන්ධවත් අපිට මතක හැටියට නඩු හබ එහෙමත් තියෙනවා. මේ කිරි හරක් ගෙන්වීමේ වැඩපිළිවෙළෙන් ලංකාවට නිසි ප්‍රයෝජනයක් වුණෙත් නැහැ. ඒකෙන් ලැබුණු ප්‍රතිලාභය මොකක්ද කියලා ප්‍රශ්න කරන තැනකට පත්වෙලා තියෙනවා.

කිරි හරක් ගෙන්වීමෙන් කිරි කාහටද හම්බ වුණේ? කිරි හරක් ගෙන්නලා උපයා ගත් මුදල මොකක්ද? මේ කිරි හරක් සම්බන්ධව කෝටි 80ක් විතර ණය මුදලක් අරන් තියෙනවා. කෝටි 80ක් කියන්නේ සම්පූර්ණ මුදල නෙවෙයි. එතකොට මොකක්ද ලැබුණු ප්‍රතිලාභය? මේ හරහා අපිට විශාල පරිප්පුවක් කන්න වෙන එක වෙනම කතාවක්. ඒකට හැරිසන් මහත්තයට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හැරිසන් මහත්තයට හෝ හැරිසන් මහත්තයා ගෙනාපු හරකුන්ට ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට වග කියන්න ඕනේ වෙන වෙන අය. ඒගොල්ලෝ හරක් නෙමෙයි. මේ හරක් කියලා අපි කියන්නේ කිරි හරක්ට. මේ කිරි හරක් ගෙන්නලා ඒ කිරි හරක්ගෙන් අපි විශාල මුදලක් හම්බ කරලා අපි කිරි හරක්ගෙන් තවදුරටත් රටේ ණය ගෙවලා කිරි හරක්ගෙන් හම්බ කරගත්ත සල්ලි මේ ඩොලර් මිලියන 2.5ක් නම් ඒක හොඳයිනේ. ණය ගත්තා, ණය ගත්ත ඒවායින් කිරි හරක් ගත්තා, කිරි හරක්ගෙන් අපි දැන් ණය ගෙවනවා. හැබැයි ඒක එහෙම වෙලා නැහැ කියලා අපිට විශ්වාසය තියෙන්නේ. ඒ නිසා මේ හරක් ප්‍රශ්නය සහ මේ හරක් කතාව මේකට සම්බන්ධ වන බව අපේ රටේ ගොඩදෙනෙක් දන්නේ නැහැ.

කොහොම වුණත් අපිට ප්‍රශ්න කරන්න තියෙන්නේ දැන් ණය ගෙවුවද? බොරු කළාද? හැකර් කෙනෙක් ඉන්නවාද? ඒ කතාව එකක්. අනිත් පැත්තෙන් කිරි හරක් ගෙනල්ලා අපිට ලැබුණු ප්‍රතිලාභය මොකක්ද? අපි ඒකෙන් කීයක් හම්බ කළාද? ඒ හරක් කොහේද ඉන්නේ කියන එක තව එකක්. ඊළඟට හරක් වෙනුවෙන් ණය ගෙවන්න ගිහිල්ලා මේ ණය නිසා අපිට අයි.එම්.එෆ්. එකේ තියෙන අවධානය ප්‍රශ්නයකට හැරුණොත් එහෙම, එතකොට අපේ ණය ගෙවන්න අපිට කවුද මේ සඳහා උදව් කරන්නේ?

අයි.එම්.එෆ්. එක දැන් අපි මේ සල්ලිවලින් පිස්සු නටන හැටි දැකලා ආයේ අපිට සල්ලි නොදී හිටියොත් අපිට මොකද වෙන්නේ? මේ ප්‍රතිව්‍යුහගත කරපු ණය, ඒ කියන්නේ ණය අපිට අමාරු කාලේ ගන්නෙ නැතුව ඉඳලා අපිට ආයේ ගෙවන්න අවස්ථාව දුන්න ණය. ඒ නිසා මේ වගේ හරක් වැඩ ආයේ කරනවා නම් පොඩ්ඩක් බලලා කරන්න කියලා අපි කියනවා මහ බැංකුවට නෙමෙයි හැරිසන් මහත්තයට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනාගතය තීරණය වන්නේ පාක්ෂිකයන් මත මිස ඩීල්කාරයන් මත නොවේ! Sri Lanka Latest News

Next Post

අලුත් ව්‍යවස්ථාව! PTA අහෝසිය! දේශපාලන විසදුමක්! ෆෙඩරල් ව්‍යුහය! පළාත් සභා ඡන්දය! අනුර දීපු පොරොන්දු මතක් කරමින් ITAK පක්ෂය උතුරු නැගෙනහිර මැයි රැලි දෙකක් තියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.