විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය යාපන සංචාරය අතරතුරදී යාපනයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් මුණගැසී උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද කෙටි සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා උතුරට දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් නොමැති වීම සම්බන්ධයෙන්ද පිරිස සමග සාකච්ඡාව කළේය.
නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම ඇතැමුන් සමාජ මාධ්‍යවල විපකෂනායකවරයා අපහසුතාවට පත්වන ආකාරයට වීඩියෝ කිහිපයක් මුදාහැර තිබිණ.
පහත දැක්වෙන්නේ එම සිද්ධියට අදාළ සත්‍ය වීඩ්යෝවය.









