ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.Sri Lanka Latest News
අද දිනයේ මුලතිව් මාදැල් කර්මාන්තකරුවන් පිරිසක් අදාළ ස්ථානයට රැස්වී තිබූ අතර ඒ අනුව දහසක පමණ පිරිසක් එහි රැඳී සිටින බව වාර්තා වෙයි.
ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය පස්වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.











