• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව මේ යන ගමන හොඳ නෑ..! ‘ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරය’ බිහිවෙයි! මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගෙන් තවත් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

February 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමා ආණ්ඩුවේ මැතිඇමැතිවරු ඉස්සරහම තියාගෙන මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගෙන් ජනාධිපතිවරයාට-ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට තද ප්‍රහාරයක්! බලයට ඇවිල්ලා අවුරුද්දක් ගිහිල්ලත් කෝට්ටේ වැඩඉන්න අපේ මහනායක හාමුදුරුවන් මුණගැහෙන්න රාජ්‍ය නායකයා තවම ඇවිල්ලා නෑ! අපි චන්ද්‍රිකාට බැන්නා! මහින්දට බැන්නා! මෛත්‍රීපාලට බැන්නා! හැබැයි කවුරුවත් අපිත් එක්ක වෛර බැදගත්තේ නෑ! අද මම මයික් එක අතට ගන්නකොටම මන්ත්‍රීතුමියයි නගරාධිපතිතුමායි නැගිටලා ගියා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් ගමන එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.Sri Lanka Latest News

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

එහිදී රාහුල හිමියන් පැවසූවේ මෙවැනි අදහසක්.

”කොහේද අපේ රටේ ආරක්‍ෂාව ගැන, අපේ උරුමය ගැන, අපේ කම ගැන කතා කරන්නේ, බුද්ධාගමේ ආරක්ෂාව පිළිබඳව අනෙකුත් ආගම්වල ආරක්ෂා පිළිබඳව කොහෙද කතා කරන්නේ, ජාතික සමඟිය පිළිබඳ කොහෙද කතා කරන්නේ, කොන්දේසි විරහිතව අපි එබඳු තැන්වලට පැමිණෙන්නට අපි තීරණය කරලා තියෙනවා. අපිට දැනිච්ච දෙයක් තියෙනවා. ඒ දැනිච්ච දේ තමයි මේ යන ගමන හොඳ නෑ කියන එක. මේ ගමන හොඳ නෑ.

වර්තමාන දේශපාලඥයන්, ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙකු වැරදි මතවාද තුළ පිහිටෙමින් අපේ රට අවුල් කරන්න කතා කරනවා. පහුගිය දවසක අපේ රටේ ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා ප්‍රකාශ කළා උතුරට එන්නේ බෞද්ධයෝ ද්වේෂය අවුස්සන්න, ක්‍රෝධය අවුස්සන්න, වෛරය පතුරවන්න එහෙම එකක් තියෙනවද? අපි වන්දනාවේ යනවා කියන්නේ සිල් ගන්න යනවා කියන්නේ අපි මේ අද ඊයේ දෙයක් නෙමෙයි. අපේ රටේ අවුරුදු 2500ක ඉඳලා තිබිච්ච දෙයක්. අපි වන්දනාවේ යනවා අනුරාධපුරෙන් පාස් කරන උතුරට යනවා නෙවෙයි අනුරාධපුරෙත් වැඳලා තමයි උතුරට යන්නේ.” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

SendShareShare
Previous Post

ජනපති කාර්යාලය ඉදිරිපිට ධීවර සටන තීව්‍ර වෙයි! මුලතිව් ධීවරයොත් සටනට එකතු වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව තවත් එකක් රිවස් කරගනී! පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සළකා බලන්න තීන්දු කරයි! නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper