සුනාමියේ පළමු රැල්ල ඉකුත් 9 වැනිදා පැමිණි බවත්, එළඹෙන 9 වැනිදා එහි දෙවැනි රැල්ල පැමිණීමට නියමිත බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු නිර්මාණය කරන්නේ නම් අගමැති ධූරය සමගි ජන බලවේගයට ලබා දිය යුතුව තිබූ බවකි.
මේ කරන්නේ සජබය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් බවත්, එවැනි ටොපිවලට පක්ෂය හසු නොවන බවත් ඒ මහතා කීය.









