• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද සිතියම කණපිට පෙරළෙන ලකුණු! පළාත් පාලන ඡන්දය මුලින්ම තියන්න යයි! අධිකරණයට අපහාස කිරීමේ නඩුවකුත් සූදානම්! I Sri Lanka Latest News

June 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පසෙක තිබියදී මුලින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ‌සූදානමක් දියත් වෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.Sri Lanka Latest News

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ අනුව බොහෝ දුරට ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණය කැදවීමේ සූදානමක් පවතින බවකි.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මුල්භාගයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට පැවතියදී සහ ඒ වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් කොට පැවතියදී පවා ආණ්ඩුව මුදල් නොමැති බව පවසමින් එම මැතිවරණය පැවැත්වීම කල්දැමීමට පියවර ගත්තේය.

ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ශ්ව කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර එහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පවසා සිටියේ පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවකි.

අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් නිදහස් කරන ලෙසට ‌නියෝග කර සිටියත් ඊට මුදල් වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත.

මේ අතර පසුගිය කාලයේදී ජනාධීපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවන්වලදීද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද පණිවුඩ මගින්ද අවධාරණය කොට තිබූ කාරණයක් වූයේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසය.

ඒ අනුව මේ වනවිට ජාතික මැතිවරණ අබිබවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ‌කෙරෙහි අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.

තත්ත්වය මෙසේ තිබියදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ලබා දී ඇති අධිකරණය නියෝගය මේ වනතෙක් ඉටු කොට නොතිබීම පාදක ‌කොටගෙන නීතීඥවරුන් කණ්ඩායමක් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ට තීන්දු කර ඇති බවද වාර්තා වේ.

ඒ, අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීම හරහා අධිකරණයට අපහාසයක් කොට ඇති බව පෙන්වා දෙමිනි.

SendShareShare
Previous Post

75 + 10 = 85 ! රනිල් = වජිර ! Sri Lanka Latest News

Next Post

ගං දියට යටවුණු අලි රංචුවක කතාව! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.