• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩිහිටියෝ ලක්ෂ 26කට සත පහක් අතේ නෑ! Sri Lanka Latest News

March 2, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැඩිහිටි ජනගහනයෙන් ලක්ෂ 26කට ආසන්න ප්‍රමාණයකට කිසිදු ආකාරයේ ජීවත් වීම සඳහා නිශ්චිත ආදායම් මාර්ගයක් නොමැති බව මෙරට වැඩිහිටි ජනගහන විශ්ලේෂණයකදී හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

මේ අය අතර සැලකිය යුතු ප්‍රමාණයක් යම් කිසි මුදලක් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කර එයින් ලැබෙන මාසික පොලියෙන් ජීවත් වුවද මේ වන විට රට තුළ ස්ථාවර තැන්පතු සඳහා පවතින පහළ පොලී අනුපාතය හේතුවෙන් එම ආදායම අහිමි කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ජනගහන සමීක්ෂණය පිළිබඳ විග්‍රහයක යෙදෙන මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 65ට වැඩි ජනගහනය පුද්ගල සංඛ්‍යාවෙන් මුළු ජනගහනය ප්‍රතිශතයක් ලෙස ගත් කල දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවට පළමු තැන හිමිවන බවයි.

2022 එය බංග්ලාදේශයේ 6.25ක්ද, ඉන්දියාවේ 6.89ක්ද, නේපාලයේ 6.08ක්ද, පාකිස්තානයේ 4.27ක්ද, ලංකාවේ 2022 එය 11.53%ක්ද වන බව සඳහන්ය.
ඒ තුළ වයස අවුරුදු 65 ගෙවන වැඩිහිටි අය ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක්, 65ට වැඩි පුද්ගල සංඛ්‍යාව මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ලංකාවේ පැවැතියේ 7.14%ක් වන බව සඳහන්ය. මෙය සැලකිය යුතු ලෙස අවුරුදු 22ක කාලය තුළ වැඩිවීමකි.

අවුරුදු 55ට වැඩි පුද්ගලයන් ප්‍රමාණය ලක්ෂ 29කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිටින බව හෙළිව තිබේ.

එය මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කල 17.5%කි. නමුත් ලංකාවේ මෙම වැඩිහිටි ජනගහනය අතරින් විශ්‍රාම වැටුප හිමිව ඇත්තේ 7,30,000කට පමණක් බවයි මහාචාර්යවරයා පැවැසුවේ.

එනම් එය සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 18.6%ක ප්‍රමාණයකි. මීට අමතරව තවත් 5,30,000කට ආසන්න ප්‍රමාණයකට රජය මාසයකට රුපියල් 3000ක් ලබාදෙන බවද සඳහන්ය.

මේ අනුව පොලී අනුපාතයන් මත අසාධාරණයට ලක්ව සිටින වැඩිහිටි ජනතාව ගැන රාජ්‍ය ප්‍රතිසම්පාදනය තුළ විශේෂ අවධානයකට ලක්විය යුතුව ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ව්‍යවස්ථාවෙන්ම කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණයයි! ඒක මොනම හේතුවක් මතවත් කල් දාන්න බෑ! සැප්තැම්බර් 18 ඔක්තෝබර් 18 අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියනවා! මැතිවරණ කොමිසම අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ වගේම ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කිරීමේ වගකීමත් නාවික හමුදාවට තියෙනවා! නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.