පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කැකිල්ලේ රජ තීන්දුවක් ලැබීමට නියමිතව ඇති බවට සැක මතුවන බව හිටපු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අද දින ගම්මල්පිල මහතා දෙවන වාර්තාව නිකුත් කළද පළමු වාර්තාවට වූ දේ කිසිවකුත් නොදන්නා බවය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.










