ඉකුත් 26 වැනිදා දහවල් මහියංගනය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියැදුරු ආසනය අසල දොර විවෘත වීමෙන් දහඅට වංගුව ආසන්න ප්‍රදේශයේදී රියැදුරු එළියට වීසි වී තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ අවස්ථාවේ බස් රථයේ සිටි මගියකු වාහම ක්‍රියාත්මක වී රියැදුරු ආසනයට පැමිණ බස් රථයේ වේගය පාලනය කර, එය ප්‍රපාතයට පෙරලී යෑම වළක්වාගැනීමට කටයුතු කර ඇත.










