• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තර රස්සාවට අමතරව ‌පේරාදෙණි රෝහලේ ‌දොස්තර රෑට රෑට මත්පෙති විකුණන රස්සාවත් කරලා! සුපිරි ජිප් එකත් එක්කම එක්ලක්ෂ හැටදාහක මත්පෙති අල්ලගනී! I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෝටර් රථයකින් පැමිණ මත්පෙති ජාවාරමේ යෙදෙමින් සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු ඇත්ගාල පොලිසිය මගින් ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී පෙරේදා (13 දා) රාත්‍රී එකොළහට අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

කාලයක් තිස්සේ තැරැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ තුළ මත්පෙති ජාවාරමේ යෙදී ඇති මෙම වෛද්‍යවරයා එවැනි අයකුට රුපියල් එක්ලක්ෂ හැටදහසක මත්පෙති තොගයක් ලබාදෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණි. ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

වෙද නළාව අතේ තියන් මත්පෙති ජාවාරමේ පේරාදෙණිය රෝහලේ දොස්තර මාට්ටු

මත්පෙති රැගෙන ආ මෝටර් රථය

මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ. මෙම සූක්ෂම ජාවාරම අල්ලා ගැනීමට නොහැකිව තිබියදී ඈත්ගාල පොලිස් ස්ථානාධිපති පො.ප. සෙනරත් කැකුළන්දර මහතා උලපනේ ප්‍රදේශයේ මත්පෙති ජාවාරමේ යෙදෙන එවැනි අයකු සමග උපාය දූතයකු යොදවා වෛද්‍යවරයාගෙන් මත්පෙති ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව මෙම වෛද්‍යවරයා එවැනි අධිමාත්‍රා සහිත මත්පෙති 1600ක් අඩංගු ඇසුරුම් දාසයක් රැගෙන ඔහුගේ

මෝටර් රථයෙන් රාත්‍රී එකොළහට පේරාදෙණියේ සිට ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍යවරයා හා මෝටර් රථය ඊයේ (14 දා) ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

SendShareShare
Previous Post

රට ඉන්න පාතාලයෝ අල්ලන් එන වැඩේ පටන් ගනී! CID එක ඩුබායිවල හිටපු කුඩු සලිඳු‌ගේ ප්‍රධාන ගෝලයා ‘පියුම් හස්තික’ අද පාන්දර ලංකාවට අරගෙන එයි! I Sri Lanka Latest News

Next Post

රටට සංචාරක කර්මාන්තයක් නෑ! තියෙන්නේ හෝටල් කර්මාන්තයක්! ඇල්ල බලපු මිනිහා ආයෙ ඇල්ලට එන්නෙ නෑ! ඇල්ල ඇල්ලම තමයි! හැබැයි බැංකොක් යන මිනිහා අවුරුද්දට දෙපාර තුන්පාර යනවා! ඇයි ඒ? රටට නව පිබිදීමක් අවශ්‍ය බව අනුර කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.