උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා … Continue reading ආණ්ඩුවේ ඉඩමක් අල්ලගෙන ආණ්ඩුවේ සල්ලිවලින් ගොඩනැගිලිත් හදලා ඒකෙන් එන ආදායම පෞද්ගලික ප්‍රයෝජනයට අරන්! රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට වහාම ඉඩමෙන් පිටවෙන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් නියෝගයක්! මෙන්න ගහපු නිවේදනය! Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed