තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.Sri Lanka Latest News
ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටියදී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.
අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි පොලිසිය කියයි.










