‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. Sri Lanka Latest News
මෙම රෝගියා තරුණයකු වන අතර ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයකු බවට සදහන් වේ.
එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පවසයි.










