ජාතික ජන බලවේගය සංවිධාන කළ බිංගිරිය ජන හමුව ඊයේ (08) පස්වරුවේ පැවත්වුණා. (Sri Lanka Latest News)
එහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය ආසන සංවිධායක ලක්මාල් වික්‍රමනායක ජාතික ජන බලවේගය සමඟ එක්වූ අතර ඔහු හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.
ඒ, රැස්වීම අමතමින් සිටියදී ඔහුට සිදුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන්
hirunews










