අද පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධ අයවයැ විවාදයේදී එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ තමන් ෂම්මි සිල්වා මහතා ආරක්ෂා කිරීමට පත්වී නොමැති බවකි.
එමෙන්ම එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීමටද හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.










