• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවෙන් බේරෙන්න ෆයිසර්-මොඩර්නා-ඇස්ට්‍රසෙනිකා ගහපු අයට හදවතේ සහ‌ මොළයේ සංකූලතා ඇවිත්! මිලියන 100ක් යොදාගෙන කරපු සමීක්ෂණයකින් තහවුරුයි! I Sri Lanka Latest News

February 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇස්වලට දාන්න ගෙනාපු බාල බෙහෙතකින් පහුගිය කාලෙ ඇස් අන්ධ වුණා! දැන් සිහි නැතිකරන්න දෙන ඉන්ජෙක්ෂන් එකකින්  ආසාත්මිකතා ඇතිවෙලා!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සිදුකර තිබෙන සොයා බැලීමක දී, මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ, විවිධාකාර වූ සෞඛ්‍යමය තත්ත්වයන් 13 ක් උග්‍ර කර ඇති බව තහවුරු වී තිබේ.Sri Lanka Latest News

අදාල එන්නත් විසින් ඇති කරන අතුරු ආබාධ පිළිබදව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ Global Vaccine Data Network (GVDN) නමැති ආයතනයයි.

අධ්‍යයනයේ දී ලොව විවිධ කලාපවල, එන්නත්කරණයට ලක් වූ මිලියන සියයක පමණ පිරිසක් පිළිබදව අවධානය යොමු කර තිබේ.

Vaccine නමැති ප්‍රකාශනයෙ මෙම අධ්‍යයනය පිළිබදව වාර්තා කර තිබෙන අතර, එම වාර්තාවට අනුව, කොවිඩ් එන්නත සහ ඇතැම් සෞඛ්‍යමය තත්ත්වයන් [medical conditions] අතර සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ.

එන්නත් ලබාගත් පුද්ගලයන් අතර, ස්නායු, රුධිර සහ හෘදය ආශ්‍රිත ගැටළුවල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

විශේෂයෙන්ම, මොඩර්නා නමැති එන්නත ලබාගත් පුද්ගලයන් තුළ හෘද පේෂිවල දැවිල්ලක් මතු කරන, myocarditis නමැති තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් ඇති බව තහවුරු වී තිබේ.

ඊට අමතරව, මොළයේ රුධිරය කැටි ගැසීම සහ ස්නායු ආබාධයක් වන නමැති තත්ත්වයද එන්නත සමග සම්බන්ධ බව සොයාගෙන තිබේ.

කොදු ඇටපෙලේ දැවිල්ල මෙන්ම මොළයේ සහ කොදු ඇට පෙලේ ඉදිමුම ද මොඩර්නා එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් ප්‍රදර්ශනය වී තිබෙන සෞඛ්‍ය තත්ත්වයක් බව හදුනාගෙන තිබේ.

කෙසේ වෙතත්, කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වන අවදානම හා ඉහත කී සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබදව තුලනාත්මකව සොයා බැලීමේ දී, එන්නත ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ අගයක පවතින බව මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති තවත් විශේෂඥයන් පිරිසක් පවසයි.

SendShareShare
Previous Post

තවත් ‘ජැක්සන්’ කෙනෙක් පොලිසියෙන් අල්ලන් යයි! සැකකරුවොත් 561ක් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

බැසිල්ගේ කියලා සමහරු කියපු-අන්තිමේදී අයිතිකාරයෙක් නැති වුණු මල්වානේ නිවසට අධිකරණ ඇමැති අද යයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.