අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බවත්, රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපති. ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙයි.
ඒඒ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය පවා බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.
බැංකු සහන ජනතාවට ලබා දුන් බවත්, දුන්නෙ නෑ යනුවෙන් කවුරුන් හෝ කියන්නේ නම් එය අසත්‍යයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.










