• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට පොලිස්පතිවරයෙක් නැතිව දැනට දවස් 6යි! තවම ‌කෙනෙක් පත්කරන පාටක් නෑ!

July 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිසියට, පොලිස්පතිවරයෙක් නැතිව මේ වනවිට දින 06ක කාලයක් ගත වී තිබේ.

පසුගිය 25 වැනිදා මාධ්‍යම රාත්‍රියේ සිට හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ පළමු සේවා දිගුව නිමාවී ඇත.

පොලිිසිය අභ්‍යන්තරයේ පොලිස්පති ධූරය වෙනුවෙන් ඇතිවී තිබෙන ප්‍රබල බල අරගලය නිසාත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගවීම පිළිබඳ සමාජයෙන් මතුවී ඇති විරෝධතා නිසාත් මේ වනවිට පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධව දැඩි අර්බුදයක් මතු වී තිබේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි වගකීම ඉටු නොකිරීම සම්බන්ධව පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සහ අධිකරණ තීන්දු මතුකරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පොලිස්පති ධූරය වෙනුවෙන් සුදුසුකම් සහිත ඉහළම නිලධාරීන් දෙදෙනෙක් වන ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනට පොලිස්පති ධූරය ලැබෙනවාට අප්‍රසාදය පලකරමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවා ඇත.

මේ තත්ත්වය තුළ පොලිසිය අභ්‍යන්තරය ද යම් කැළඹීමක සිටින බවත්, පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහාවත් මේ වනතුරු කිසිවෙක් නම්කර නැති තත්ත්වයක් තුළ දෙපාර්තමේන්තුවේ යම් යම් කටයුතු ව්‍යාකූල වී ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මින් පෙර අවසන් වරට පසුගිය මාර්තුවේ දින 03ක් රටට පොලිස්පතිවරයෙක් නැති සංක්‍රාන්ති කාලයක් තිබුණේය. ඒ හිටපු පොලිස්පතිවරයාට මාස 03ක පළමු සේවා දිගුව ලැබෙන්නට පෙරය.

lankasara

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහ සභාවට රනිල් යයි! බංකොලොත් බවෙන් මිදෙන්න සහාය ඉල්ලයි! Sri Lanka Latest News

Next Post

සුපිරි පන්තියට ලොකු හැන්දෙන් බෙදලා වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට ඉතිරි කිරීම්වලට අත තියන්න එපා! හැමෝම හොඳයි කියන සජිත් අද පාර්ලිමේන්තුවේදී කරපු සම්පූර්ණ කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.