අද පැවැති මාධ්‍ය හමුවකදී විදුලිය පාරිභෝජනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා එදා විදුලි බිල අඩු කිරීඹ සදහා එකට සටන් කළ මාලිමාවේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් මහතා හට දුරකතන ඇමතුමක් ගත්තේය.Sri Lanka Latest News
එහිදී රන්ජන් ජයලාල් මහතා ඇමතුම විසන්ධි කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.











