• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලු එකයි නිල් එකයි අරගෙන රතු එකක් දෙනවලු! ඔහොම තමයිලු මීට පස්සේ ගෑස් දෙන්නේ! ලිට්‍රෝ එකෙන් කියන්නේ!

December 17, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුව ගෑස් සමාගමක් අරඹයි!
Share on WhatsAppShare on Facebook

ලිට්‍රෝ සමාගම විසින් සිය අලෙවි නියෝජිතයන්ට අලුත් දැනුම් දීමක් සිදුකිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කළු සහ නිල් මුද්‍රාව සහිත පාවිච්චි නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාගෙන් ලබාගෙන අදාල සිලින්ඩර වර්ගයෙන්ම රතු මුද්‍රාව සහිත පිරවූ සීලින්ඩරයක් ලබාදිය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම සියලුම අළෙවි නියෝජිතයන්ට දැනුම්දී තිබේ.

පාරිභෝගිකයා අදාල සිලින්ඩරය බාරදෙන අවස්ථාවේදී අළෙවි නියෝජිතයා සතුව රතු මුද්‍රාව සහිත තොග නොමැතිවුවහොත් තොග ලැබුණු පසු ප්‍රමාදයකින් තොරව පාරිභෝගිකයාට ගෑස් සිලින්ඩර ලබාදිය යුතු බවත්  කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 කළු සහ නිල් මුද්‍රාව සහිත භාවිතා නොකළ සිලින්ඩර පාරිභෝගිකයන්ගෙන් භාරගැනීම අනිවාර්ය බවත් ලිට්‍රෝ සමාගම අළෙවි නියෝජතයන්ට දැනුම් දී තිබේ.

SendShareShare
Previous Post

ගෝඨා කල් දාපු පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එන්න කලින් ලොකු පෙරළියක් කරනවලු!

Next Post

ජනාධිපතිවරණයේදී පෙන්නපු වඳ දොස්තර චිත්‍රපටය ඔබට මතකද? ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට! (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper