• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයේදී පෙන්නපු වඳ දොස්තර චිත්‍රපටය ඔබට මතකද? ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට! (VIDEO)

December 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරණයේදී පෙන්නපු වඳ දොස්තර චිත්‍රපටය ඔබට මතකද? ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ සමයේ වඳ දොස්තර කතාවක් ඇදගෙන බලය ලබා ගැනීමට දියත් කළ චිත්‍රපටය අද වෙන විට හෙළිදරව් වී ඇති බවත්, බොරුවෙන් වංචාවෙන් සහ මුලාවෙන් බලය ලබා ගත් ආණ්ඩුව අද වන විට ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලය ලබාගැනීම උදෙසා ජාතිවාදය ආගම්වාදය සමාජය තුළ වපුරමින් කළ කටයුතු සියල්ල එකින් එක මේ වන විට මුළු රටම දැන ගනිමින් සිටින බවද ඒ මහතා පැවසීය. වෛද්‍ය ෂාෆි ඉලක්ක කොටගනිමින් ජනාධිපතිවරණ සමයේ ගෙනගිය දැවැන්ත ප්‍රචාරණයේ ඇත්ත තත්ත්වය අද වන විට හෙළිදරව් වන්නේ අදාල වෛද්‍යවරයාට සිංගර් වැටුප් පවා ගෙවන ලෙස නිර්දේශ නිකුත් වෙමින් බව ද ඒ මහතා පැවසීය.

SendShareShare
Previous Post

කලු එකයි නිල් එකයි අරගෙන රතු එකක් දෙනවලු! ඔහොම තමයිලු මීට පස්සේ ගෑස් දෙන්නේ! ලිට්‍රෝ එකෙන් කියන්නේ!

Next Post

දුමින්දට එරෙහිව හිරුණිකා යළිත් සටනට බහී! ජනාධිපති සමාවට එරෙහිව පූර්ණ විනිසුරු මඩුල්ලකින් තීන්දුවක් ඉල්ලයි!

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper