මේ වනවිට පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් අති බව වෙළෙඳසල් හිමියන් පවසනවා. (Sri Lanka Latest News)
ඒ අනුව, පොල් ගෙඩියක් රුපියල් 180ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවත්, පවතින පොල් හිඟය සහ අධික ඉල්ලුම හේතුවෙන් එලෙස මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳසල් හිමියන් පවසන්නේ.










