ඉදිරි මහමැතිවරණයෙන් පසු අනුර ජනපති සජිත් අගමැති ආණ්ඩුවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මාලිමා ජනාධිපතිවරයෙක් යටතේ සජබ ආණ්ඩුවක් බිහිකොට රට ගොඩගන්නා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට සූදානම් බවකි.
රට ගොඩගැනීමේදී කකුලෙන් අදින වැඩපිළිවෙළක සජබය නොමැති බවද ඒ මහතා කියා සිටියේය.









