• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! ලංකාවට ගෙනා නැව් අටේම ගල් අඟුරු බාලයි! කෝ පරීක්ෂණ? පාරේ ලයිට් බිලත් ජනතාව පිට පටවන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

February 20, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම හරියට ආණ්ඩුවෙන් උත්තර ලැබුණෙ නෑ! සජිත් පාර්ලිමේන්තු කාරක සභාවේදී ගල්අඟුරු ගෙනා බලධාරීන්ගෙන් එක දිගට ප්‍රශ්න කරපු හැටි මෙන්න! සමහර උත්තර පරස්පරයි! සමහර ප්‍රශ්නවලට බලධාරීන් නිශ්ශබ්දයි! 2014න් පසු ගෙනා පළමු බාල ගල්අඟුරු තොගයයි මේ! නැව් පහම තත්ත්වයෙන් බාලයි! පාඩුව වෙන කාටවත් නෙමෙයි රටේ ජනතාවටයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාර්ෂිකව අප රටට ගල් අගුරු නැව් දළ වශයෙන් 36-38ක් අවශ්‍ය බවත් දැනට රුසියානු ගල් අගුරු නැව් 11 පැමිණ ඇති බවත් මේ රුසියාන් ගල් අගුරුවල ගැටලුවක් නොමැති වුවත් අලුත් ටෙන්ඩරය යටතේ ගෙන ආ දකුණු අප්‍රිකාවෙන් නැව් 25ක් ඇනවුම් කර ඇති අතර මේ ගල් අගුරුවල ප්‍රමිතිය ගැන ගැටලුවක් ඇති බවත් මේ ගල් අගුරු ගොඩබෑ හැක්කේ සැප්තැම්බර් – අප්‍රේල් සිට වාරකන් නොවන කාලයේ බවත් අප්‍රේල් මාසයේ නිකුත් කර මේ ටෙන්ඩර් වැඩකටයුතු අවසන් වුවත් මෙවර ගල් අගුරු ටෙන්ඩරය අප්‍රේල් – සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක කරන්න තිබූ මොහොතක කැබිනට්ටුව ඒ තීන්දුව ප්‍රමාද වී ගත් බවට ආංශික අධික්ෂණ කාරක සභාවේදී අනාවරණය වූ බවත් ඊට අමතරව ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ පිරිවිතර වසර 3ක කාලයක මිලියනයක ගල් අගුරු සැපයීම සුදුසුකම වුවත් එය ලක්ෂයකට අඩුකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලෝර්ඩ්පෝර්ට් ‌රිපෝර්ට්, ඩිස්චාර්ජ්, නොරොච්චෝලේ රිපෝට් ගැන කිව්වත් හරියටම ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු ගෙනාවද නැද්ද යන්න බොයිලේරුවේ දහනයෙන් තත්‍යකාලීනව විදුලිය හරියට නිෂ්පාදනය වූවාද කියා දැනගත හැකි බවත් බොයිලේරුවේ දහන වාර්තාව කාටවත් හොරකම් කළ නොහැකි බවත් මෙය ස්වයංක්‍රීයව ජනනය වන දෙයක් බවත් මෙය කාටවත් වෙනස් කළ නොහැකි බවත් එක් යුනිට් එකකින් මෙගාවොට් 300 බැගින් යුනිට් 3කින් 900ක් නිපදවිය හැකි බවත් පසුගිය වසර 10 මේ සෑම එකකයක්ම මෙගාවොට් 300 ගානේ 900ක් නිපදවුවත් මේ බොයිලේරු දහන වාර්තාව අනුව ඇවිල්ල තිබෙන නැව් 8ම බාල ගල්අගුරුවලින් යුක්ත බවට වගකීමෙන් කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පළමු නැව මෙගාවොට් 285, දෙවැනි නැව මෙගාවොට් 290, තුන්වැනි නැව මෙගාවොට් 260, හතරවැනි නැව මෙගාවොට් 295, පස්වැනි නැව මෙගාවොට් 285ක්, 6 වැනි නැව 270ක්, 7 වැනි නැව 275ක් සහ 8 වැනි නැව මෙගාවොට් 255ක් නිපදවා ඇති බවත් මේ මෙගාවොට් 300 නිපදවන්න විදුලි එකකයක් නිෂ්පාදනයක් කරන්න කිලෝවොට් පැයකට 0.37ක් වුවත් මේ නැව් 8ම මේ අගය ඉක්මවා ගොස් ප්‍රමිතියෙන් තොර බවත් මේ දත්ත අනුව නැව් 8ම බාල ගල් අගුරු ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.මහතා

මේ පාඩුව ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට

මේ බාල ගල් අගුරු නිසා අපේක්ෂිත ප්‍රමාාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇනවුම් කරන්න සිදුවන බවත් මේ ඇතිවන හිගය නිසා වැඩිපුර ගල් අගුරු ගෙන්වීමට හො ඩීසල් විදුලිය ඇති කරන්නත් මේ නිසා ඩීසල් බලාගාර මාෆියාවට යටවීමත් විදුලි බිල වැඩි වීමත් සිදුව මේ පාඩුව පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන බවත් දැන් රජය විදුලි බිල වැඩි කරන්න යෝජනා කර ඇති බවත් මේ යන විදිහට ඉදිරියේදීත් විදුලි බිල වැඩි කිරිමට සිදුවන බවත් බාල ගල් අගුරු උපයෝගී කර ගැනීම නිසා උපකරණවලටද හානි සිදුවන කවුරු මොන වාර්තා කරුණාකර මේ නැව් 8න් මෙගාවොට් 300 නිපදවූවාද නැද්ද කියා රජය පැහැදිලි කළ යුතු බවත් මේවා විද්‍යාත්මක දත්ත බවත් මේ දූෂණය ගැන පැහැදිලි විවෘත පර්යේෂණයක් අවශ්‍ය බවත් මේ පාඩුව පාරිභෝගිකයාට විතැන් කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරනවා කියා බලයට පැමිණි අය අද හොයාගන්නත් නෑ

විදුලි බල මණ්ඩලය සහ එහි සේවකයන් ආරක්ෂා කරනවා කියා බලයට පැමිණි ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයා අද පළාත් පාලන ආයතනයක සභාපතීත්වය දරන විට විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවකයන් අනාථ වී ඇති බවත් 550කට අධික පිරිසක් අභ්‍යන්තර විභාගවලට මුහුණ දී උසස්වීම් ලැබුවත් ඒ උසස්වීම් පවා මේ රජය ලබා නොදෙන බවත් 2025.8.25 දිනැති ලිපියක් උපයෝගී කර ගෙන නව බඳවා ගැනීම් සිදු නොකරන බව පවසා මේ 550කට අධික විභාගය සමත් අයට උසස්වීම් නොදෙන බවත් මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව පවා නිර්දේශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි සේවක අයිතිවාසිකම් සුරක්ෂා විය යුතුයි

එදා විපක්ෂයේ සිටින විට මහපාරට බැස IMF එකට විරුද්ධව ප්‍රතිසංස්කරණවලට විරුද්ධව මේ 23000 මෙහයවලා බලය ලබා ගෙන අද මේ අය ගැන නොසලකා හරින බවත් මේ නිසා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට දෙවියන්ගේම පිහිට බවත් මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිව්‍යුහගතකරණ අවශය වුවත් මෙහි දී ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතු බවත් බැවින් 27 වැනිදාට පෙර මේ 550 දෙනාගේ උසස්වීම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

දැන් පාරේ ලයිට් බිලත් ජනතාවට පටවන්න හදනවා

වත්මන් රජය පොරොන්දු වූයේ 33%කින් විදුලි බිල අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000ත් බවට පත් කරනවා කිව්වත් මේ වන විට වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය සඳහා වූ ආයෝජන හා නඩත්තු වියදම් සඳහා පාරිභෝගික අයකරණයක් යටතේ අමතර බද්දක් ලබා ගන්න රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මේවා නොකිව්වත් වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය සඳහා යන වියදමද 2.2%ක මුදලක් ලෙස අය කර ගන්න රජය කටයුතු කරන බවත් දැන් දෙවැනි වතාවටත් ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් දක්වන්න ලබා දී ඇත්තේ දින 7ක් බවත් අවම දින 14ක් හෝ 21ක් ලබා දීම සාධාරණ වුවත් එය ද සිදු නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අපරාධකරුවන් අල්ලනවා වෙනුවට මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID ගෙන්වන්න පටන් අරන්! ආණ්ඩුව කරන්න ඕන ඒකද? VIDEO I Sri Lanka Latest News

Next Post

මරික්කාර් පාර්ලිමේන්තුව හොල්ලයි! අනුර.. විජිත.. නලින්ද.. හඳුන්නෙත්ති ගත්ත කාර් පර්මිට්වල ලිපි එළියට දාන්න සූදානම් වෙයි! සභා ගර්භයම එකම ගාලගෝට්ටියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.