• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපරාධකරුවන් අල්ලනවා වෙනුවට මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID ගෙන්වන්න පටන් අරන්! ආණ්ඩුව කරන්න ඕන ඒකද? VIDEO I Sri Lanka Latest News

February 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිසියේ 35116ක් පුරප්පාඩු තිබෙන තත්ත්වයක් තුළ 10000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවත් වත්මන් රටේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව මෙන්ම යුක්තිය පසිදලීමට, නීතියේ ආධිපත්‍යට සහ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් මේ නිසා 35116 වන පුරප්පාඩු පිරවීමට සහයෝගය ලබා දෙන බවත් එබැවින් මීට වඩා වැඩි ප්‍රමාණයක් පොලිසියට බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

මහජන ආරක්ෂක කමිටු හරහා විශාල කාර්යක් වන බවත් අපරාධකරුවන් හඹා යාමේ ක්‍රියාවලියක රජය නිරත වන බවට විෂයභාර අමාත්‍යවරයා කිව්වත් අපරාධකරුවන් හඹා යාම මෙන්ම මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් පසුපස හඹා යන තැනට රට පත්ව ඇති බවත් මීට පෙර තමා නම්ගම් සහිතව චරිත සහතික ලබා ගැනීමේ දී මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිර්දේශ අවශ්‍ය බව පැවසූ බවත් ඒ අවස්ථාවේ රජය එවැනි දෙයක් අවශ්‍ය නොවන බව රජය පැවසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ වගකීම අපරාධකරුන් ඇල්ලීමයි

අද රටේ බොහෝ බලප්‍රදේශවල මහජන ආරක්ෂක කමිටුවල තනතුරු ලබා දී ඇත්තේ පක්ෂග්‍රාහීව බවත් එය අපරාධකරුවන් අල්ලාගැනීමේ ක්‍රියාවලියට මහත් බාධාවක් බවත් අපරාධකරුවන් හඹායාම හා දඩුවම් දීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති වුවත් මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් CID හමුවට කැදවා ඇති බවත් එසේම කමිටු සභාපතිවරුන්ගේ සහතිකය සහිතව චරිත සහතික ගත් අය පවා CID කැඳවා ඇති නිසා එවැනි වැරදි සිදු නොකරන ලෙසත් රජයේ වගකීම අපරාධකරුවන් ඇල්ලීම මිස චරිත සහතික ගත් අය සහ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID කැඳවීම නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපරාධ වැළැක්වීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි

එසේම අපරාධ ක්‍රියාත්කමක වීම වර්ධනය වීම නිසා නව ආකාරයට නීතිය හා සාමය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් නව වැඩපිළිවෙළකට යා යුතු බවත් ඒ තරමට අපරාධ වර්ධනය වන නිසා නව වැපිළිවෙළක් සදහා ගොස් ප්‍රජා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් නීතිය හා සාමය සුරක්ෂිත කරන්නට ජාතික ආරක්ශාව ශක්තිමත් කරන්න විපක්ෂයට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ පක්ෂයේ අපරාධකරුවන් ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න

සමගි ජන බලවේගය පාතාලය ප්‍රවර්ධනය කිරීම, උනන්දු කිරීම සිදු නොකරන බවත් මිනිමැරුම් මංකොල්ලකෑම් පිටුදකින බවත් දැන්වත් වේලාව නාස්ති නොකර එවැනි අය ඉන්නවා නම් පාතාල කටයුතුවල නිරතව සිටින අය පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජබය පාර්ලිමේන්තුවෙන් එළියට බහී! ගල් අඟුරු වංචාවට එරෙහිව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්! පොලිසිය විරෝධතාව විසුරුවයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න මාර හෙළිදරව්වක්! ලංකාවට ගෙනා නැව් අටේම ගල් අඟුරු බාලයි! කෝ පරීක්ෂණ? පාරේ ලයිට් බිලත් ජනතාව පිට පටවන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.