ජවිපෙ නායකයන් වන අනුර කුමාර දිසානායක, නලින්ද ජයතිස්ස, විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති යන අය බදු රහිත කාර් පර්ම්ට් ගෙන ඇති බවත්, තමන් ඒ සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් එස්. එම්. මරික්කාර මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමග සභාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය.










