රට බංකොලොත් වන තැනට කටයුතු කළ මහබැංකු නිලධාරීන් සිය වැටුප 70%කින් ඉහළ නංවාගෙන ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ දැන් ජනතාවට ඉතිරි අයිස් පෙට්ටිය පමණක් බවත්, එයද උකස් කිරීමට ජනතාවට සිදුව ඇති බවත්ය.










