න්‍යාය පත්‍රයේ අඩංගු වී තිබෙන යෝජනාව ස්ථාවර නියෝග අනුව විවාදයට ලක් විය යුතු බවත් න්‍යාය පත්‍රයේ නොමැති සංශෝදනය වු යෝජනාවක් සාකච්ඡා කල නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
යෝජනාව හෝ සංශෝධනය කළ යෝජනවා අනුමත කළ යෝජනා පවා අාණ්ඩුව නොදන්නා බවත් මුදල් කමිටුවේ පක්ෂ වූ විපක්ෂ වූ අයගේ නම් පවා හෙලිදරව් නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










