බණ්ඩාරගම – හොරණ මාර්ගයේ කොතලාවල මංසන්ධියේදී යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී යතුරුපැදිකරු විසින් මෝටර් රථයේ රියැදුරාට අමානුෂික ලෙස පහරදී ඇති බව දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
Dasatha Lanka News










