• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටටම ලොකු ආදර්ශයක්! පැමිණිල්ල ලැබිලා පැය කිහිපයයි! මුහුද මැද මහ රෑ නැව් දෙකක ඇමැති ප්‍රේමලාල් දාපු පාටිය ගැන අල්ලස් කොමිසම විමර්ශන පටන් ගනී! EXCLUSIVE I Sri Lanka Latest News

January 17, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටු මැතිඇමැතිවරු නැවක ගිහින් මුහුද මැද දාපු පාටියේ වීඩියෝ එක ලීක් වෙයි! මහින්දත් ඇවිත්! නැවට නගින මැතිඇමැතිවරු සෙට් එක බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරායේ යාත්‍රා දෙකක් යොදා ගනිමින් පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් හට වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් සංවිධාන කරන ලද මුහුද මැද සාදය පිළිබදව පරීක්ෂණ ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.Sri Lanka Latest News

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති විසින් අද දහවල් කොමිසම වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.

පසුගියදා අමාත්‍යවරයා විසින් මේ ආකාරයේ සාදයක් පවත්වා ඇති බව මාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ විශාල විරෝධයක් දක්වා තිබිණ.

පසුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අදහස් දැක්වීමට සිදුකොට තිබිණ.

එහිදී අමාත්‍යවරයා මෙන්ම ආණ්ඩුවේ මැතිඇමැතිවරුද කියා සිටියේ මෙය සාදයක් නොව අධ්‍යාපන චාරිකාවක් යැයි කියාය.

අල්ලස් කොමිසම සඳහා නව සභාපතිවරයකු සහ සාමාජිකයන් දෙදෙනකු පසුගියදා පත් කළ අතර එහි සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මහතා පත් කරනු ලැබීය.

සෙසු සාමාජිකයන් ලෙස පළපුරුදු බැංකුකරුවකු වන චේතිය ගුණසේකර සහ නීති විශාරදයකු වන ආර්. බී. රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබේ.

පොහොට්ටු මැතිඇමැතිවරු නැවක ගිහින් මුහුද මැද දාපු පාටියේ වීඩියෝ එක ලීක් වෙයි! මහින්දත් ඇවිත්! නැවට නගින මැතිඇමැතිවරු සෙට් එක බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News
තෙල් වරායෙන්! කෑම වරායෙන්! නැව් වරායෙන්! තමන්ගේ සල්ලිවලින් ඕන පාටියක් දාගත්තට කමක් නෑ! විස්කි-අරක්කු- කෑමබීම-සංගීතය එක්ක නැගෙනහිර-බටහිර ජැටි නිරීක්ෂණය කරන්න ගියා කියන එක විහිළුවක්! රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක්! විපක්ෂනායක යළිත් පාර්ලිමේන්තුවේදී මුහුද මැද ආණ්ඩුව මහ රෑ දාපු පාටිය එළියට අදී! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නව සේවා ව්‍යවස්ථාව අවුලක්! විදුහල්පතිවරු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි! Sri Lanka Latest News

Next Post

අන්තරේ සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක්! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.