වරායේ යාත්‍රා සම්පත උපයෝගී කර ගෙන රාජ්‍ය පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රිය සම්භාෂණ උත්සවයක් පැවැත්වූ බවත් එය නිරීක්ෂණ චාරිකාවක් නොවන බවත් පෞද්ගලික මුදලින් ඕනෑම ප්‍රිය සම්භාෂණයක්, රැස්වීමක් පැවැත්වීමට අයිතිය තිබුණත් ඒ සඳහා රාජ්‍ය සම්පත් සහ දේපල උපයෝගී කර ගැනීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව … Continue reading තෙල් වරායෙන්! කෑම වරායෙන්! නැව් වරායෙන්! තමන්ගේ සල්ලිවලින් ඕන පාටියක් දාගත්තට කමක් නෑ! විස්කි-අරක්කු- කෑමබීම-සංගීතය එක්ක නැගෙනහිර-බටහිර ජැටි නිරීක්ෂණය කරන්න ගියා කියන එක විහිළුවක්! රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක්! විපක්ෂනායක යළිත් පාර්ලිමේන්තුවේදී මුහුද මැද ආණ්ඩුව මහ රෑ දාපු පාටිය එළියට අදී! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed