• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 4ක් තිස්සේ අතුරුදන්ව සිටි ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර කඩුගන්නාවෙන් හමුවෙයි! Sri Lanka Latest News

July 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දවස් 4ක් තිස්සේ අතුරුදන්ව සිටි ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර කඩුගන්නාවෙන් හමුවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර සංචාරයක් අතරතුර දී දින හතරක් තිස්සේ අතුරුදහන්ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)

ඇය අනතුරට පත්වී ඇති බව හෙළිවන්නේ කඩුගන්නාවල අලගල්ල කන්දේ පාගමනින් යමින් සිටියදීය.

පසුගිය මස 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඇති ඇය තනිව සංචාරයක නිරත වෙමින් සිටියායග සංචාරය අතරදී ජූලි 09 වැනිදා මහනුවරට පැමිණි ඇය අංකුඹුර බැක්පැකර්ස්නේ නේවාසිකාගාරයක නතර වී ඇතග ඇය සඳුදා (10) පා ගමනක් යන බව පවසා පික් මී රථයකින් අලගල්ල ප්‍රදේශය වෙත පැමිණ ඇතැයි වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (13) වනතුරු ඇය නේවාසිකාගාරයට නොපැමිණි නිසා නේවාසිකාගාර කළමනාකරු මහනුවර සංචාරක පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින් දන්වා සිටියේ මෙම තරුණ කාන්තාව නේවාසිකාගාරයට යළි නොපැමිණි බවත්, දින 03ක් තිස්සේ කිසිම තොරතුරක් නැති බවත්ය.

ඒ අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද උදේ අලගල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී ඇයගේ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය කීවේය.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට ද දැනුම් දී තිබේ.

lankasara

SendShareShare
Previous Post

සුදු වෑන් එකකින් ඇවිත් පැහැරගන්න හදපු කතාව බොරුවක් බව උසාවියේදී පිළිගනී! ගානියා බැරිස්ටර්ට දඩ ගහයි! අත්හිටවූ සිරදඬුවම් නියම කරයි! I Sri Lanka Latest News

Next Post

අලුත් මැතිවරණ කොමිසම අද අධිකරණයේ පෙනී සිටී! ඡන්ද කල් දැමූ පෙස්සම 24 කැඳවන්න තීන්දුයි! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper